Disqus for WeekHacker.com | Week Hacker

Saturday, September 1, 2012

facebook name limit එක පැනලද?

Posted by nuwan Posted on 12:55 AM with No comments
ඔයත් මම වගේ facebook profile name එක හිතේ හැටියට වෙනස් කරගන්න ගිහින් බ්ලොක් කරගත්ත කෙනෙනෙක්නම් මේ පොස්ට් එක බලන්න. මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ ඔයගේ ෆෙස්බුක් එකේ නම වෙනස් කිරීමට ඔවුන් විසින් ලබා දීල තියන ලිමිට් එක පැන්නහම කොහොමද නම වෙනස් කරගන්නෙ කියල. ඒක කරන්න කලින් පහත කොන්දේසි සියල්ල බලන්න.

1.) ඔබ ඇතුලත් කරන නම සදහා මෙවෙනි නම් භාවිතා නොකරන්න. (උදා:-Ðàmîndǔ Rulzz)

2.) ඒ සදහා මෙවැනි නමක් භාවිතා කරන්න. (Damindu Rulzz)

3.) ඔබගේ name limit එක අවසන් වූ විට ෆේස්බුක් එක මගින් තව දුරටත් ඔබගේ නම වෙනස් කිරීමට ඇති හැකියාව අහෝසි කරන නමුත් ඔබ විසින් පෙරදී වෙනස් කරනු ලැබූ නම් භාවිතා කිරීමට ඉඩ සලසයි. නමුත් අප පහත ආකරයෙන් නම නැවත් වෙනස් කල විට පෙරදී වෙනස් කරන ලද නම් සියල්ලද අහෝසි වී, මේ ආකාරයෙන් ලබා ගන්නා නම්න් පමණක් ඔබගේ ෆේස්බුක් ගිණුම පවත්වගෙන යාමට සිදුවේ.

හරි දැන් අපි බලමු මේක කරන විදිහ. මම ඔයාලට පියවරෙන් පියවර කියල දෙන්නම්.

1.)  මුලින්ම මේ ලින්ක් එකට යන්න.https://www.facebook.com/help/contact/?id=245617802141709

2.) දැන් fist name, last name, middle name දෙන්න (ඔබට අවශ්‍ය අලුත් නාමය)

4.)  Reason for change කියන ස්ථානයේ ඔබගේ නම වෙනස් කිරීමට යම් හේතුවක් ඉදිරිපත් කරන්න.

5.) Your ID කියන ස්ථානයේ upload බොත්තම click කර ඔබ විසින් scan කර හෝ වෙනත් ආකාරයකින් ඔබගේ පරිගණකය තුල ගබඩා කොට ඇති ඔබගේ ජාතික හැදුනුම්පතක පිටපතක් ඇති පාත් එකක් ලබා දෙන්න. (image format එකකින් තියන ජාතික හැදුනුම් පතක පිටපතක් තොරාගන්න)

6.)  Send බොත්තම click කරන්න.




0 comments:

Post a Comment

You will be redirected to the script in seconds