Disqus for WeekHacker.com | Week Hacker

Sunday, July 8, 2012

Grand Theft Auto: Vice City

Posted by nuwan Posted on 1:38 PM with No comments
ගේම් එකේ නම තමයි  Grand Theft Auto: Vice City. මම නම් හිතන්නෙ මේ ගේම් එක සෙල්ලං නොකරපු කිසිම යාලුවෙක් නැතිතරම්.ඒ තරමටම මීට කලකට පෙර ජනප්‍රියවුනු ගේම් එකක් තමයි Vice City කියන්නෙ.ගේම් එක publish කරන්නෙ Rockstar Games කියන ආයතනය.ගේම් එක  Develop කරන්නෙ Rockstar North කියන ආයතනය.මේක  Windows මෙහෙයුම් පද්ධතිය සඳහා නිකුත් කරන්නේ May 1, 2003. ගේම් එක GTA ක්‍රීඩා මාලාවේ  III වන යුගයට අයත් දෙවන ක්‍රීඩාව ලෙස තමයි සැලකෙන්නෙ.මේ ගේම් එක අයත් වන්නෙ  driving games and third-person shooters සහ Open world කියන ක්‍රීඩා වර්ගයට.


         ගේම් එකේ ප්‍රධාන චරිතය තමයි Tommy Vercetti.මොහුව තමයි අපිට මෙහෙයවන්න වෙන්නෙ.Tommy කියල කියන්නෙ Mafia සාමාජිකයෙක්.විවිධ අපරාධ කරුවන් හමුවී ඔවුන් ලබාදෙන කොන්ත්‍රාතු ඉ‍ටුකිරීම තමයි මේ ගේම් එකේ සිදුකරන්න තියෙන්නෙ.මේ ගේම් එකේ Mission බරගානක් තියෙනව.මටනම් මේ ගේම් එක ඉවරකරන්න මාස 6ක් විතර ගියා.මොකද  Mission පාස් කරනවට වඩා  කාර්,බයික් පදින එකනෙ කරන්නෙ :D.එක ඉතින් පට්ට ජොලි.අවි ආයුධ ගැන කියනව නම් ඉතින් එක එක වර්ගෙ ඒව තියෙනව.හුඟක් ආයුධ අරගන්නෙ Cheat codes වලින්ම තමයි.මේ ගේම් එකේ Version දෙකක්  මම සෙල්ලං කරල තියෙනව. එකVersion එකකනම් Sound නැහැ.අනිත් එකේනම් අලුත් වාහන තියෙන්නෙ.හැබැයි අලුත් වාහන තියෙන version එකේ අන්තිම හරියෙදි ගේමෙ පොඩි අවුලක් වෙනව.


            කොහොම වුනත් මේ ගේම් එක එල කිරි ගේමක් හොඳේ.ඔන්න ගේම් එක සෙල්ලං කරන්න ඕන කරන පද්ධති අවශ්‍යතා ටික පහලින් දානව.A/L වලින් පස්සෙ අලුත් ගේම් එකක් සෙල්ලං කරල ඒ ගැන ඔයාලටත් කියන්නං කෝ.එහෙනං මම කැපෙනව.


                                             මේං පොඩි වීඩියෝ එකක්
Minimum System Requirements: CPU:800 MHz Intel Pentium III or 800 MHz AMD Athlon or 1.2GHz Intel Celeron or 1.2 GHz AMD Duron processor RAM:128 MB of RAM VGA:32 MB video card with DirectX 9.0 compatible drivers DX:DirectX 9.0 OS:Windows 98/98SE/ME/2000 SP3/XP SP1 2 * 100MB + 41,2MB  http://rapidshare.com/files/44119663/Video-Parking_by_espectral.part1.rar http://rapidshare.com/files/44131052/Video-Parking_by_espectral.part2.rar http://rapidshare.com/files/44136598/Video-Parking_by_espectral.part3.rar Pass: espectral

0 comments:

Post a Comment

You will be redirected to the script in seconds